Minister Peiris rejects High Commissioner’s Report, saying those “those who exalt its virtues only seek to inflict harm on the reconciliation process”

මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවේ යහපත්බව ගැන ප්‍රශංසා කරන පුද්ගලයන් මාන බලනුයේ ශ්‍රී ලංකා සමාජය භේද කොට සංහිඳියා ක්‍රියාදාමයට හානි පැමිණවීමට බව කියමින් අමාත්‍ය පීරිස් එම වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

ජිනීවා නුවර අද (2014 මාර්තු 05) පැවති විසිපස් වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේ ඉහළ පෙළ රැස්වීමේදී ශ්‍රී ලංකා ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් කතා කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ත්‍රස්තවාදයට එරෙහිව කෙරුණු යුද්ධය අවසන්ව ගතවූ වසර පහ ඇතුළත රජය විසින් අත්පත් කරගනු ලැබූ හරයාත්මක ප්‍රගතිය  නොසලකා හැර ඇති බැවිනුත්, මූලික වශයෙන් දෝෂ සහගත බැවිනුත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව සපුරාම ප්‍රතික්ෂේප කළේය. 

එම වාර්තාව සංවේදී සංහිඳියා ක්‍රියාදාමයක සංකීර්ණබව සහ දේශීය තත්ත්වයන්ගේ සියුම් වෙනස්කම් කෙරෙහි ඉතා මඳ සැලකිල්ලක් දක්වන අතරම, සාධාරණීකරණය කළ නොහැකි ඉල්ලීම් නිරතුරුවම වෙනස් කරමින් ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය පළුදු කරන බව අමාත්‍යවරයා පැවසීය. පවතින තත්ත්වයන්ට පැහැදිලිවම සමානුපාතික නොවූ ආකල්පයක් දරමින් ඔවුන් නොනැවතී කටයුතු කරන බවත් අපගේ තත්ත්වය හා සැසඳිය හැකි වෙනත් අවස්ථාවන්හිදී කටයුතු කළ ආකාරයට ක්‍රියා නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය. මහකොමසාරිස්වරියගේ වාර්තාවත් එහි යහපත්බව ගැන ප්‍රශංසා කරන පුද්ගලයනුත් මාන බලනුයේ ශ්‍රී ලංකා සමාජය භේද කොට සංහිඳියා ක්‍රියාදාමයට හානි පැමිණවීමට පමණක් බව හෙතෙම කීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව පිළිගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම ස්ථරයෙන්ද ඇතුළුව මානව හිමිකම් සමුළු සැසියේදී කෙරුණු ප්‍රකාශ කනගාටුවට කරුණක් බව අමාත්‍යවරයා පැවසීය.  විශේෂයෙන්ම, ඒවා ගොඩනැගී ඇත්තේ එක්සත් ජාතීන්ගේ රාමුවෙන් පිටතදී සැකසුණු  කරුණුද ඇතුළුව සැක සහිත හා පදනම් විරහිත කරුණු මතය යන්න සලකා බැලීමේදී එම ප්‍රකාශවල ඛේදනීයබව වඩාත් දැඩිවන බව ඔහු තවදුරටත් පැවසීය. 

කිසිදු අන්තර් රාජ්‍ය ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමන්ට උපදෙස් ගැනීම සඳහා පෞද්ගලික මට්ටමෙන් පත්කරනු ලැබූ විශේෂඥ මණ්ඩලයේ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස සකස් කළ වාර්තාව, මහකොමසාරිස්වරිය සිය වාර්තාවට එක්සත් ජාතීන්ගේ රාමුව තුළ නීතිමය තත්ත්වයක් ලබා දීම සඳහා දැඩි ලෙස ඉවහල් කර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා ඇයට කිසිදු බලයක් නොමැති බවද ඔහු පැවසීය. කෙසේවුවද, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් ගනු ලබන පියවර, අප රට විනිශ්චය කිරීම සඳහා භාවිතා කරන මිනුම් දණ්ඩ වන්නේ නම් එය ඉතා පැහැදිලිවම යුක්තිය හෑල්ලුවට ලක්කිරීමක් බව ඔහු පැවසීය.

මෙම වාතාවරණය තුළ, සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා සමාන අත්දැකීම් ඇති රටවල් විසින් මානව හිමිකම් සැසියේදී ඉදිරිපත් කරන ලද අදහස් ශ්‍රී ලංකාව ඉතා අගය කොට සලකන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.  දේශපාලන අරමුණුවලින් පණ පෙවුණු න්‍යාය පත්‍රයන් මත පදනම්ව ශ්‍රී ලංකාව වෙත අනවශ්‍ය තරමේ අවධානයක් යොමු කරන ආකාරයෙන් නොව​, තමාගේම වූ ක්‍රියාදාමයක් අභ්‍යන්තර වශයෙන් හා විස්තීර්ණ ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන කාලය හා අවකාශය ලබා දිය යුතු බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 

එක්සත් ජාතීන් සඳහා වූ

ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය

ජිනීවා

2014 මාර්තු 05 වැනිදා 

mikr;rh; gPhp]; mth;fs; kdpj chpikfs; cah; ];jhdpfhpd; mwpf;ifia mjd; cz;ikfSf;fhf kl;LNk  cah;j;jpg;gpbg;gth;fs; ey;ypzf;f eilKiw kPJ jPq;if Vw;gLj;JtijNa ehLfpd;wdh; vdf; Fwpg;gpl;L me;j mwpf;ifia epuhfhpf;fpd;whh;.

n[dPthtpYs;s If;fpa ehLfs; rig kdpj chpikfs; kd;wj;jpd; 25 tJ mkh;tpd; cah; kl;lg; gphptpy; Njrpaf; $w;iwg; gw;wp ,d;W (2014 khh;r; 05 Mk; jpfjp) ciu epfo;j;Jifapy; ntsptptfhu mikr;rUk; ,yq;ifj; J}Jf; FOtpd; jiytUkhfpa Nguhrphpah; [P.vy;.gPup]; mth;fs;  cah; ];jhdpfupd; mwpf;ifia mbg;gil hPjpahf gpioahdJk; gaq;futhjj;jpw;nfjpuhdJkhd 30 Mz;Lf; fhy Nkhjypd; Kbtpw;Fg; gpd;dh; Kbtile;j 05 Mz;Lf; fhyg; gFjpapy; murhq;fj;jpdhy; va;jg;gl;l fzprkhd Kd;Ndw;wj;ij mJ myl;rpag;gLj;jpAs;sjhfTk; Fwpg;gpl;L mij KOikahf epuhfhpj;Js;shh;. mth; epahag;gLj;j Kbahj Njitg;ghLfis njhlh;r;rpahf khw;Wtjd; %yk; ,yq;if kf;fspd; ek;gpf;ifiar; rpijj;Js;sJld; Ez;ikahd ey;ypzf;f eilKiwapy; rpf;fyhd njhFjpfisAk; cs;ehl;L EZf;fq;fisAk; ,e;j mwpf;ifahdJ myl;rpag;gLj;jpAs;sjhfTk; Fwpg;gpl;lhh;. NkYk; ,e;j mwpf;ifapYs;s tplaq;fs; xg;gplj;jf;f epiyikfis ifahs;tjpy; #o;epiyfSf;F Vw;g njspthf tpfpjrkkw;wjhfTk; epiyaw;wjhfTKs;s Xh; csr;rhh;igNa typAWj;Jtjhf Fwpg;gpl;Ls;shh;. mth; cah; ];jhdpfhpd; mwpf;ifAk; mjd; cz;ikfis gw;wpf; nghpjhf Fwpg;gpLgth;fSk; ,yq;ifr; r%fj;ij JUtkag;gLj;jy; tplaj;ijf; nfhz;L te;J mjd; %yk; ey;ypzf;f eilKiw kPJ jPq;if Vw;gLj;JtijNa ehLfpd;wik gw;wp kpfTk; ftiyg;gl Ntz;bAs;sjhfTk;; Fwpg;gpl;lhh;.

mikr;rh; ,yq;if kPjhd cah; ];jhdpfupd; mwpf;ifia tuNtw;W If;fpa ehLfs; kdpj chpikfs; rigapd; cah; kl;lj;jpy; cs;sth;fs; rpyhpdhYk;; tuNtw;G mspf;fg;gl;Ls;sik gw;wp Fwpg;gpl;L mit If;fpa ehLfs; mikg;gpd; fl;likg;Gf;F ntspNa rPh;Kiwg;gLj;jg;gl;lijAk; cs;slf;fp tpdh vOg;gg;gLtjw;FhpaitfSk; mbg;gilaw;witfSkhd tplaq;fis mJ nfhz;Ls;sjhff; Fwpg;gpl;lhh;. nrhe;j MNyhridf;fhf nrayhsh; ehafj;jpdhy; ehlg;gl;l jdpg;gl;l epGzh;fs; FOtpd; mwpf;ifahdJ murhq;f kl;lj;jpy; eilKiwapd; nghUnshd;whf ,Uf;ftpy;iy vdTk; kd;wj;jpw;F rkh;g;gpf;fg;gl;l cah; ];jhdpfhpd; mwpf;ifapy; ,e;j tplaNk ,J njhlh;gpy; gw;whizahf ,y;yhky; ,Ue;j NghjpYk; If;fpa ehLfs; fl;likg;gpw;Fs; mij chpajhf;Ftjw;fhd xU Kaw;rpahf ghhpastpy; ehlg;gl;Ls;sjhfTk; Fwpg;gpl;Ls;shh;. vdpDk;;  kdpj chpikfSf;fhd cah; ];jhdpfh; mYtyfj;jpdhy; ,f; fl;lj;jpy; Nkw;nfhs;sg;gl;l Muk;g eltbf;ifahdJ ,e;j ehl;ilg; gw;wpa jPh;g;G vLf;fg;gLk; mbg;gilahf nfhs;sg;gLkplj;J mJ njspthf ePjpia cilf;fpd;w nrayhf tpUf;Fk; vd Fwpg;gpl;lhh;.

,e;epiyapy; ,yq;ifahdJ ey;ypzf;fk; njhlh;gpy; ,Nj mDgtq;fisf; nfhz;Ls;s ehLfspdhy; ,k;kd;wj;jpy; njhptpf;fg;gLk; czh;Tfis ngUkstpy; mikr;rh; tuNtw;Ws;shh;. mNjNghy; murpay; Fwpf;Nfhs;fspdhy; ,af;fg;gLk; epfo;r;rp epuy;fspd; mbg;gilapy; ,yq;iff;F nrhe;j eilKiwia cs;sf hPjpahf ftdk; nrYj;jp jPh;g;gjw;F Njitg;gLk; NghjpasT fhy mtfhrKk; ,ilntspAk; toq;fg;gl Ntz;Lk; vd mikr;rh; Fwpg;gpl;lhh;.

murpay; Fwpf;Nfhs;fspdhy; ,af;fg;gLk; epfo;r;rp epuy;fspd; mbg;gilapy; ,yq;iff;F tpfpjrkkw;w ftdj;ij rpyh; njhlh;e;Jk; nrYj;jpf;nfhz;bUf;fpd;whh;fs; vdTk; mikr;rh; Fwpg;gpl;lhh;.

If;fpa ehLfs; rigapd; ,yq;iff;fhd epue;ju J}jufk;> n[dPth

2014 khh;r; 05 Mk; jpfjp

Minister Peiris rejects High Commissioner’s Report, saying those “those who exalt its virtues only seek to inflict harm on the reconciliation process”

Minister of External Affairs and Leader of the Sri Lanka delegation Prof. G.L. Peiris, delivering the National Statement at the High Level Segment of the 25th Session of the UN Human Rights Council in Geneva today (5 March 2014), rejected the Report of the High Commissioner in its entirety, saying it was fundamentally flawed and disregarded the substantial progress made by the Government during the five years which have elapsed since the end of the thirty year conflict against terrorism. He said it also pays scant regard to the complexities and local nuances of a sensitive reconciliation process, while eroding the confidence of the people of Sri Lanka by the constant changing of unjustifiable demands. Moreover, they persist in an attitude which is clearly disproportionate to the circumstances and inconsistent with the treatment of comparable situations. It is much to be regretted that the High Commissioner’s Report and those who exalt its virtues only seek to inflict harm on the reconciliation process by bringing about a polarisation of the Sri Lankan society.

The Minister said the few references made in the Council welcoming the High Commissioner’s Report on Sri Lanka, including at the highest level of the UN are regrettable, particularly considering that it is based on questionable and baseless material including what has been processed outside the UN framework.  He noted that the Panel of Experts Report which was the culmination of a private consultation that the Secretary General sought for his own advice, and is not the product of any intergovernmental process, has been extensively resorted to by the High Commissioner in her Report to the Council, in a bid to legitimize it within the UN framework despite the lack of mandate in this regard. However, if the initiative taken on Sri Lanka at this juncture by the OHCHR is to be the basis on which the country is to be judged, it will clearly be a travesty of justice.  

In this context, the Minister said Sri Lanka greatly valued the sentiments expressed in the Council by countries who have similar experiences with regard to reconciliation, that Sri Lanka be provided with the requisite time and space to address its own process domestically in a comprehensive manner as opposed to those who continue to pay disproportionate attention to Sri Lanka, based on agendas driven by political motives.

Permanent Mission of Sri Lanka to the UN

Geneva

05 March, 2014

Register with the High Commission

The Sri Lankan High Commission in Canberra would like to keep in touch with Sri Lankans and persons of Sri Lankan origin living in Australia, New Zealand, Fiji, Papua New Guinea, Vanuatu and other Pacific Islands as well as Sri Lankan community organisations in those countries.

If you are a current/former Sri Lankan or an office bearer of a Sri Lankan community organisation we invite you to register with the High Commission.

Register

Address

Sri Lanka High Commission
61, Hampton Circuit
Yarralumla
ACT 2600

Locate Us